11 months ago Tags #ceylonwire විපක්ෂයේ සියලුම පක්ෂ ලබන මාසයේ නුගේගොඩදී දැවැන්ත රැළියක් පවත්වනවාලු විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ලබන මාසයේ නුගේගොඩදී දැවැන්ත රැලියක් පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
11 months ago Tags #ceylonwire රුපියල දෙදරුවොත් ආර්ථිකය ඉවරයි-රවී කියයි ආර්ථිකය සාර්ථකව හැසිරවීමට නම් රුපියල දෙදරීමට ඉඩ නොදී ආනයන සිදු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
11 months ago Tags #ceylonwire රට ගිය උපාධිධාරීන් ගැන රවිගෙන් රජයට ප්‍රශ්නයක් අතුරු ගිවිසුම් කාලය සම්පූර්ණ නොකර උපාධිය ලබා ගත් වසරක් ඇතුළත ශ්‍රී ලංකාව හැර ගොස් ඇති රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපාධිධාරීන් සංඛ්‍යාව
11 months ago Tags #ceylonwire රවිගේ යෝජනාවට සජිත් විරුද්ධ වෙයි වාර්ගික හා ආගමික අනන්‍යතා සහිත පක්ෂ තහනම් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින්
11 months ago Tags #ceylonwire එජාපයත් එක්ක එකතුවෙන්න සජබ සජබ නිල වශයෙන් තීරණය කරයි සමගි ජන බලවේගයේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධ දේශපාලන වැඩසටහනක් දියත් කිරීමේ යෝජනාවක් සමගි ජන බලවේගයේ
11 months ago Tags #ceylonwire බොළඳ කතා කියන්නේ නැතුව රට දියුණු කරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න – රවී ආණ්ඩුවට කියයි වත්මන් ආණ්ඩුව මේ මොහොතේ සිදු කළ යුතු වන්නේ බොළඳ ප්‍රකාශ සිදු කිරීම වෙනුවට රට දියුණු කළ හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම
11 months ago Tags #ceylonwire ඩිජිටල්කරණය කරනවා කිව්වට රජයේ සේවකයෝ තවමත් ගහන්නේ අත්සන – රවී කියයි රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන බවට ප්‍රකාශ තිබුණ ද තවමත් එහි කටයුතු සිදුවන්නේ අත්සන් ක්‍රමයට බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
11 months ago Tags #ceylonwire වසර ගණනාවක් තිස්සේ Single Window නැතිකම ගැන රවී කනස්සල්ලෙන් වසර ගණනාවක් තිස්සේ උත්සහ දැරුව ද මෙරට තුළ වෙළඳ පහසුකම් සැපයීමේ සංකල්පයක් වන Single Window ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන්
11 months ago Tags #ceylonwire ආණ්ඩුවේ කට්ටියත් දේපළ උපයාගත්තු හැටි හෙළිකළොත් හොදයි – රවී කියයි වත්කම් බැරකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන වත්මන් ආණ්ඩුවේ නියෝජිතයින්ට ඒවා උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් රටට පැහැදිලි කිරීමට අවස්ථාව උදා වී
11 months ago Tags #ceylonwire ආණ්ඩුවේ අයගේ වත්කම් වැඩිවෙන එක ගැන රවී සතුටින් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ඇතැමුන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් හෙළිදරව් වීම සහ ඒ ඔස්සේ ඔවුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික