
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව මගින් සහන සැලසී ඇති ද යන්න සම්බන්ධයෙන් පිළිතුරු ලබා දිය යුත්තේ රටේ ජනතාව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රටේ වත්මන් ආර්ථික තත්වයට පදනම සකස් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවයි.
ඔහු සිය දේශපාලන සම්බන්ධයෙන් නොතකා රටේ ආර්ථිකය පමණක් ශක්තිමත් කළ බව මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව යෝජිත අයවැය ලෙස ඉදිරියට ගෙන යන්නේ ද එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ ගමන බවයි.
එබැවින් මෙවර අයවැය වටිනාකමක් ඇති අයවැයක් ලෙස තමන් දකින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart