
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දින 07 ක් තුළ රටේ ණය තොගය රුපියල් බිලියන 300 කින් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
“2025 වසර වනවිට ගිගාවොට් 16500 ක් රටේ ජනනය වෙනවා. 2030 වසරේදී මෙම මට්ටම 240000 දක්වා වැඩි කර ගැනීමට පුරෝකතනය කරලා තියෙනවා. 2050 වනවිට එම අගය ගිගාවොට් 450000 මට්ටමකට පැමිණීමට නියමිතයි.” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ අයවැය ඉදිරිපත් කළ දිනයේ ඩොලරය රුපියල් 300 මට්ටමේ තිබුන ද, එය මේ වනවිට 312 මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව දින 07 ක් තුළ රටේ ණය තොගය බිලියන 300 කින් ඉහළ ගොස් ඇතැයි මන්ත්‍රීවරයා පැවසුවේය.
මෙම තත්ත්ව මෙරට ආයෝජන සඳහා කුමන් අන්දමින් බලපෑම් එල්ල කරන්නේ දැයි සිතා බැලිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart