
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට හිටපු පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හමුවේ පීඩාවට පත්ව සිටින්නේ රටේ ජනතාව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ මෙරට ක්‍රියාත්මක වූ ජාතික රක්ෂණ භාර අරමුදල අහෝසි කිරීමට ගත් තීරණය ද එවැන්නක් බවයි.
වර්තමානයේදී එම අරමුදල ක්‍රියාත්මක වූයේ නම් රටට බලපෑ ස්වභාවික ව්‍යවසනය හමුවේ ජනතාවට සහන රැසක් සැලසීමට අවස්ථාව හිමිවූ බව ද ඔහු පැවසුවේය.
එවැනි රක්ෂණයක් නොමැති වූ බැවින් වර්තමානයේ රජයට දරන්නට සිදුවූ වියදම් පසුකාලීනව මහජනතාවට බදු ලෙස ගෙවීමට සිදුව ඇතැයි ද ඔහු පැවසුවේය.
එවැනි අදූරදර්ශී ක්‍රියාමාර්ග ගත් පුද්ගලයින් ඉන් නොනැවතී තමන්ට එරෙහිව විවිධ අසත්‍ය චෝදනා පවා එල්ල කර තිබූ බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart