
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල මහ නගර සභාවේ 2026 වසරේ අයවැය ලේඛනය වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්විය.
මෙහිදී අයවැය ලේඛනයට පක්ෂව චන්ද 17ක් ලැබුණු අතර විරුද්ධව චන්ද 19ක් හිමිවිය.
ගාල්ල මහනගර සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර විපක්ෂව සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු 9 දෙනාද, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනාද, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 3 දෙනාද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනා ද ඡන්දය ලබා දුන්හ.
මෙහි විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නියෝජ්‍ය නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ද අයවැයට විරුද්ධව සිය ඡන්දය භාවිත කිරීමයි.
ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කරන ලදී.
එහිදී දීර්ඝ අයවැය විවාදයකින් පසුව ඡන්ද විමසීම පැවැත්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart