3 weeks ago Tags #ceylonwire දේශසීමා දුම්රිය මාර්ග නවීකරණයට ඉන්දියාවෙන් දැවැන්ත ආයෝජනයක් වෙනස් වන කලාපීය දේශපාලනික හා ආරක්ෂක තත්ත්වයන් හමුවේ සිය මූලෝපායික යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, දේශසීමා ආශ්‍රිත දුම්රිය මාර්ග පද්ධති
3 weeks ago Tags #ceylonwire චීන, පාකිස්තාන සහ බංග්ලාදේශ සීමා ආසන්න දුම්රිය මාර්ග නවීකරණයට ඉන්දියාවෙන් රුපියල් බිලියන 450ක දැවැන්ත ආයෝජනයක් කලාපීය භූ-දේශපාලනික වාතාවරණයේ සිදුවන වෙනස්වීම් හමුවේ සිය උපායමාර්ගික යටිතල පහසුකම් ප්‍රබල කිරීමේ පියවරක් ලෙස, චීනය, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවලට
3 weeks ago Tags #ceylonwire ඉම්රාන් ඛාන්ට එරෙහි අමානුෂික සිරදඬුවම වහා නතර කරන්න – එක්සත් ජාතීන්ගෙන් පාකිස්තානයට දැඩි බලපෑමක් පාකිස්තානයේ බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව සිදුවන අමානුෂික සහ අවමන්සහගත සැලකිලි වහාම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ
3 weeks ago Tags #ceylonwire ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7.5 කට වැඩි ආධාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ලබා දී ඇති සමස්ත සහනාධාර සහ සංවර්ධන සහය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5 සීමාව ඉක්මවා ඇති
3 weeks ago Tags #ceylonwire ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තවත් ටැංකි 29 ක් ප්‍රතිසංස්කරණය කිරීමට සහ නව නල මාර්ගයක් ඉදිකිරීමට රජය සූදානම් වෙයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ මීළඟ අදියර යටතේ තෙල් ටැංකි 29 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ නව තෙල් නල මාර්ගයක්
3 weeks ago Tags #ceylonwire මොරොක්කෝ – ඉන්දියා සබඳතාවට නව පණක් මොරොක්කෝව සහ ඉන්දියාව අතර පවතින සබඳතා 14 වන සියවස තරම් අතීතයකට දිව යන්නකි. ඒ ප්‍රකට මොරොක්කෝ සංචාරක ඉබන් බතුතා ඉන්දියාවට
3 weeks ago Tags #ceylonwire ඉන්දු-පැසිෆික් කලාපයේ ඉන්දියානු උපායමාර්ගික බලපෑම තහවුරු කරමින් අගමැති මෝදිගේ ඓතිහාසික කලාපීය සංචාරය නිමාවෙයි සීෂෙල්ස් සිට ජපානය, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය දක්වා සිදු කළ සංචාරය හරහා, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි තම රටේ උපායමාර්ගික ප්‍රවේශය
3 weeks ago Tags #ceylonwire පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ ඉන්දියාවේ ගල් අඟුරු භාවිතය වසරක අවම මට්ටමට වැටෙයි ඉන්දියාවේ සමස්ත විදුලි නිෂ්පාදනය තුළ ගල් අඟුරු බලශක්ති ප්‍රතිශතය ජූලි මාසයේදී පසුගිය වසරක කාලය තුළ වාර්තා වූ අඩුම මට්ටම දක්වා
3 weeks ago Tags #ceylonwire ඉන්දීය නගර නවීකරණයට ADB වෙතින් ඩොලර් බිලියනයක දැවැන්ත සවියක් ඉන්දියානු නගර ආර්ථික වර්ධනයේ, නවෝත්පාදනයේ සහ ජනතාවට ජීවත්වීමට සුදුසු උසස් පරිසරයක කේන්ද්‍රස්ථාන බවට පත්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන නාගරික ප්‍රතිසංස්කරණ සහ
3 weeks ago Tags #ceylonwire ඉන්දියාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය 7.3% දක්වා වේගවත් වෙයි රජයේ මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් වැඩිවීම මත පදනම් වූ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රබල පිබිදීම සහ විදුලි බල උත්පාදනය තවදුරටත් ව්‍යාප්ත වීම