4 weeks ago Tags #ceylonwire අගමැති මෝදිගේ වීඩියෝවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙටා සමාගමේ ප්‍රධානියෙකුට ඉන්දීය රජයෙන් කැඳවීමක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මුදාහරින ලද වීඩියෝ පටයක් ෆේස්බුක් ගිණුමෙන් කෙටි වේලාවකට ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ, ඒ පිළිබඳ කරුණු
4 weeks ago Tags #ceylonwire ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉන්දියාවෙන් අධ්‍යාපනය ඉන්දීය පාර්ලිමේන්තු ක්‍රමය, එහි ආයතනික ව්‍යුහය සහ කාරක සභා පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 24 දෙනෙකුගෙන්
1 month ago Tags #ceylonwire අධ්‍යාපන ඇමැතිගේ ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවේ ‘කැරපොතු’ අරගලය අවසන් කෙරේ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවීම් මුල්කරගනිමින් සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ දැවැන්ත තරුණ විරෝධතාවය අවසන් කිරීමට තීරණය
1 month ago Tags #ceylonwire ඉන්දියානු අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවීම්වලට වගකීම භාරගනිමින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් තරුණ විරෝධතාකරුවන් ගෙන ගිය දැවැන්ත අරගල හමුවේ ඉන්දියානු අධ්‍යාපන
1 month ago Tags #ceylonwire වත්තල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෝ දෙදෙනෙක් බෝට්ටුවකින් ඉන්දියාවට පැනලා | ධනුෂ්කොඩිවලදී අත්අඩංගුවට බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත ළඟාවූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඉන්දීය නාවික පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය ජනමාධ්‍ය
1 month ago Tags #ceylonwire ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර නිදහස් වෙළඳ ගිවිසුමේ දෙවන වටයේ සාකච්ඡා සාර්ථකව අවසන් ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම (FTA) සම්බන්ධයෙන් වූ දෙවන වටයේ සාකච්ඡා සාර්ථකව අවසන් වී තිබේ. දෙපාර්ශ්වයටම සමබර,
1 month ago Tags #ceylonwire ඉන්දියාවේ ‘කුෂා’ සාර්ථකව අත්හදා බලයි ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) විසින් නිෂ්පාදිත ‘කුෂා’ නමැති දීර්ඝ පරාසැති, ගුවනින් පෘෂ්ඨයට එල්ල කරන මිසයිල පද්ධතියේ ප්‍රථම
1 month ago Tags #ceylonwire එබෝලා මර්දනයට ඉන්දියාවෙන් කෙන්යාවට ටොන් 4.5ක වෛද්‍ය ආධාර තොගයක් එබෝලා සහ සෙසු බෝවන රෝග මර්දනය කරමින් සෞඛ්‍ය ක්ෂේත්රයේ සූදානම ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව විසින් කෙන්යාව වෙත ලබා දෙන වෛද්‍ය
1 month ago Tags #ceylonwire ගෝලීය චිප් අර්බුදයට ඉන්දියාවෙන් විසඳුමක් ලෝකයේ දියුණුතම අර්ධ සන්නායක චිප්ස් නිෂ්පාදනයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් පාලනය කරන්නේ ඇමෙරිකා-චීන භූ-දේශපාලනික උණුසුම මධ්‍යයේ පිහිටි කුඩා තායිවාන දිවයින විසිනි.
1 month ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ නව අගමැතිට ඉන්දියාවෙන් සුබ පැතුම් එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධුරයට පත් ඇන්ඩි බර්න්හැම් වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබ පැතුම් පිරිනමා තිබේ. දෙරට අතර පවතින