5 months ago Tags #ceylonwire ජපානයෙන් චීනයට විරෝධයක් නැගෙනහිර චීන මුහුදු සීමාවේ රටවල් දෙක අතර මධ්‍ය රේඛාවේ චීනය දෙසින් නව ව්‍යුහයක් ස්ථාපනය කිරීමට චීනය ගත් පියවර තහවුරු කිරීමෙන්
5 months ago Tags #ceylonwire යුරෝපා සංගමයේ ප්‍රධානීන් ඉන්දියාවට යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ ලුයිස් සැන්ටොස් ඩා කොස්තා සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත
5 months ago Tags #ceylonwire අමෙරිකාවෙන් ප්‍රතික්ෂේප වුනු පාකිස්තානය සහ බංග්ලාදේශය මහජන සුභසාධන ප්‍රතිලාභ අනිසි ලෙස භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ කනස්සල්ල දක්වමින්, පකිස්ථානය ඇතුළු රටවල් 75 ක ජාතිකයින්ට සංක්‍රමණික වීසා නිකුත්
5 months ago Tags #ceylonwire ඉන්දියාවේ ජනරජ දිනයට යුරෝපා සංගමයට විශේෂ ආරාධනයක් ජනවාරි 27 වන දින පැවැත්වීමට නියමිත 16 වන යුරෝපා – ඉන්දියානු සමුළුවේදී යුරෝපා සංගමය නියෝජනය කිරීම සඳහා යුරෝපීය කවුන්සිලයේ සභාපති
6 months ago Tags #ceylonwire ඉන්දු – අමෙරිකානු ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර සාකච්ඡාවක් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉන්දීය මාධ්‍ය පැවසුවේ එහිදී
6 months ago Tags #ceylonwire ඉන්දිය විදෙස් ගමන් බලපත්‍රය ස්ථාන 05 ක් ඉදිරියට 2026 වසර සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව 80 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. එය
6 months ago Tags #ceylonwire නාමල් ලිමිණිත් එක්ක බුද්ධගයාවේ වන්දනාවක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්, ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
6 months ago Tags #ceylonwire සේවකයන්ගේ හිඟය නිසා කට්ටිය රටින් ගෙන්වන්න ඉදිකිරීම් සමාගම් අවසර ඉල්ලලා ඉදිකිරීම් කර්මාන්තයේ උග්‍ර ශ්‍රම හිඟයක් පවතින බව පවසමින් ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම් විදේශ රටවලින් ශ්‍රම බලකාය 7,500 ක් පමණ ගෙන්වා
6 months ago Tags #ceylonwire ජර්මනියෙන් ඉන්දියානුවන්ට ෆ්‍රී වීසා පහසුකම හිමි වේ ජර්මනිය ඉන්දියානුවන් සඳහා විශේෂ වරප්‍රසාදයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්ගේ ඉන්දීය නිල සංචාරයට සමගාමීවයි. ඒ අනුව
6 months ago Tags #ceylonwire මනුෂ්‍යත්වයට එරෙහිව බරපතල තර්ජනය ගැන මෝදි කතා කරයි මනුෂ්‍යත්වයට ඇති අවසාන හා බරපතල තර්ජනය ත්‍රස්තවාදය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දියාවේ සංචාරයක නිරත ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්