
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඒ, ඉන්දීය විදේශ ලේකම්වරයාගේ අමෙරිකානු සංචාරයට සමගාමීවයි.
මේ බව වාර්තා කළ ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ලබන මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බවයි.
තෙදින නිල සංචාරයක් සඳහා වොෂින්ටන් නුවරට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් මිස්රි ධවල මන්දිරයේදී රූබියෝ හමුවිය.
මෙහිදී දෙරටේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙපළ ද්විපාර්ශ්වික සබඳතා, විශේෂයෙන්ම වෙළඳාම, තීරණාත්මක ඛනිජ සම්පත්, ආරක්ෂක අංශය සහ Quad සන්ධානය පිළිබඳව සමාලෝචනය කළහ.
මෙම හමුවට සහභාගී වූ ඉන්දියාවේ ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ , හමුවේදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා, විශේෂයෙන් වෙළඳාම, තීරණාත්මක ඛනිජ, ආරක්ෂක සහ ක්වාඩ් පිළිබඳව අවධානය යොමුවූ බවයි.
එමෙන්ම රාජ්‍ය ලේකම් රූබියෝ ලබන මාසයේ ඉන්දියාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart