2 years ago Tags #ceb චීනයට නුදුන් උතුරේ හයිබ්‍රිඩ් බලාගාර ඉන්දියාවට ? ඩොලර් මිලියන 12 ක ප්‍රදානයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ උතුරේ දූපත් තුනක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලිබල
2 years ago Tags #ceylonwire ජේලර් හැදුවේ ලියෝ එක්ක ගේමටද…? සිනමාව කර්මාන්තයක් විදිහට දකින අයට අදහසක් ගන්න ලියාතියන්නම් මේ ටික…. මේ අවුරුද්දේ කොලිවුඩ් සිනමාවේ වැඩිම ප්‍රේක්ෂක ආකාර්ෂණයක් සහිත පිචර් දෙක
2 years ago Tags #ceylonwire ඉන්දීය සමාගම් 02ක් ශ්‍රී ලංකාවේ කුකුළු ගොවිපොළ පටන් ගන්න කැමැත්තෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් දෙකක් ශ්‍රී ලංකාවේ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බව,
2 years ago Tags #ceylonwire හැඳුනුම්පත ඩිජිටල් කරන්න ඉන්දියාවෙන් ඇඩ්වාන්ස් එකක් මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින්
2 years ago Tags #Akasa Air ඉන්දියාවේ අලුත්ම ‘ආකාස’ ලංකාවටත් එන්න සූදානම් ඉන්දියාවේ නවතම ගුවන් සේවය වන ‘ආකාස එයාර්'(Akasa Air) සිය ගුවන් යානා සමූහයට 20 වැනි ගුවන් යානය එක් කර ඇති අතර,
2 years ago Tags #ceylonwire ICCය දඩත් පනවා එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ලකුණුත් කපයි අළු බඳුන තරගාවලියෙන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ලකුණු කපාහැරීමට කටයුතු කර තිබේ. තරගාවලියේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා
2 years ago Tags #ceylonwire Indo-Lanka Edu Net වේදිකාව දියත් කෙරේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනවල ආදි ශිෂ්‍යන් සම්බන්ධ කිරීම අරමුණු කර ගත් වේදිකාවක් වන Indo-Lanka Edu Net සංවිධානය ආරම්භ
2 years ago Tags #ceylonwire ලංකාවට ගොඩඑන්න ඉක්මණින් සහාය වෙන්න – ඉන්දීය මුදල් ඇමැතිනිය චීනයට කියයි ශ්‍රී ලංකාවට සිටින විශාල ණය හිමියන් ලෙස ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් රටේ ණය පීඩාව අවම කිරීමට ආරම්භ කර ඇති ප්රයත්නයට එක්වීමට චීනයට ආරාධනා කර
2 years ago Tags #ceylonwire ඉන්දු-ලංකා තෙල් නළය : අවසර ලැබුණු පසු වසර 2-3 කින් ඉදි කළ හැකියි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත ද්විත්ව පෙට්‍රෝලියම් නළ මාර්ගය අදාළ අනුමැතිය ලැබීමෙන් පසු වසර 2-3ක් ඇතුළත එය ඉදිකළ හැකි
2 years ago Tags #ceylonwire තොණ්ඩා සහ ස්ටාලින් චෙන්නායිහිදී හමුවෙති තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් සහ ඇමැති ජීවන් තොණ්ඩමන් අතර හමුවක් ඊයේ (29) චෙන්නායි නුවරදී පැවැත්විණි. දීර්ඝ කාලයක සිට පවතින