2 years ago Tags #ceylonwire කථානායකගේ විදෙස් කුමන්ත්‍රණ කතාව ගැන හොයන්නැයි ප්‍රසන්න කියයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකළ ප්රචණ්ඩ මහජන විරෝධතා ව්‍යාපාරයේ ප්‍රබල විදේශීය භූමිකාවක් සිටි බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පසුගියදා
2 years ago Tags #ceylonwire අධිවේගී මාර්ග ටික සමාගමකට දෙන්න අනුමැතිය ලැබිලා අධිවේගී මාර්ග ජාලය මාර්ග සංවර්ධන අධිකාරියෙන් සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත මාරු කිරීම සඳහා රජයේ අනුමැතිය හිමි වී තිබේ. කැබිනට් ප්‍රකාශක
2 years ago Tags #ceylonwire සේවකයකුගේ අවම මාසික වැටුප 5000කින් වැඩිකරන්න අනුමැතිය දීලා ඕනෑම කර්මාන්තයක සියලුම සේවකයන්ගේ අවම මාසික වැටුප සහ දෛනික වැටුප ඉහළ නැංවීමට හැකි වන පරිදි 2016 අංක 03 දරන ජාතික
2 years ago Tags #ceylonwire පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ හුරතල් කරන්න නෙවෙයි – ඇමැති ටිරාන් පොලිස් නිලධාරීන්ට ගිනිඅවි නිකුත් කර ඇත්තේ ඒවා සුරතල් කිරීමට නොව අවශ්‍ය විටෙක භාවිත කිරීමට බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්
2 years ago Tags #ceylonwire රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන ප්‍රමිත සොව පළකරයි රුසියාවේ මොස්කව් නුවරට පසුගිය දා ත්රස්තවාදීන් විසින් එල්ල කළ බියගුළු ප්‍රහාරය තරයේ හෙළාදකින බවත් ඉන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල
2 years ago Tags #ceylonwire කන්දකාඩු අවුල් උණේ ‘යුක්තිය’ නිසාලු – මීට පස්සේ ගන්නේ වෛද්‍ය නිර්දේශ මත විතරයි කන්දකාඩු ඇතුළු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත මින් ඉදිරියට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පමණක් භාරගැනීමට පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය තීරණය කර තිබේ. එම කාර්යාංශය
2 years ago Tags #ceylonwire CIDය මෛත්‍රීපාලගෙන් හෙට ප්‍රකාශයක් ගනී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් හෙට දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ. පාස්කු ඉරිදා ප්‍රහාර
2 years ago Tags #ceylonwire ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරන ගොඩබිම් මාර්ගයට ‘පාර කපන්න’ සාගල ඉන්දියාවට යයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල
2 years ago Tags #ceylonwire කථානායකට එරෙහි විශ්වාසභංගට ඡන්දෙ විමසන වෙලාවේ නාමල් ඉඳලා තියෙන්නේ ඩුබායි කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය දෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී
2 years ago Tags #ceylonwire කෝප් කමිටුවේදි කටට ඇඟිල්ල තියපු කෙනා ගෙලිඔය අලුතින් බාර් එකක් ඇරලා කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකුගේ අනුග්‍රහයෙන් ගෙලිඔය ප්‍රදේශයේ නව සුරාසැලක් විවෘත කර ඇතැයි පාර්ලිමේන්තුවේ දී ඊයේ ද කරුණු සඳහන් විය. පානදුර