
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිවේගී මාර්ග ජාලය මාර්ග සංවර්ධන අධිකාරියෙන් සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත මාරු කිරීම සඳහා රජයේ අනුමැතිය හිමි වී තිබේ.
කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන පැවසුවේ විධිමත් කළමනාකරණ ගිවිසුමකට අනුව 2024 අප්‍රේල් මාසයේ සිට අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් සහ කළමනාකරණය සහස්‍ය ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත මාරු කර මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් සසහස්ය ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් වෙත පැවරීමට යෝජනාව ඉදිරිපත් කර තිබූ බවයි.
අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය (දේශීය) සහ අදාළ කාර්යමණ්ඩලය වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණ කිරීමට මෙමගින් හැකිවන බව යෝජනාවේ දක්වා තිබේ.
ඒ අනුව, අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු 2024-04-01 දින සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමටත්, මාර්ග සංවර්ධන අධිකාරිය සහ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ඒකාබද්ධව සිදු කරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් අනතුරුව අදාළ සියලු වත්කම් මාස 06ක කාලයක් ඇතුළත සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart