
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕනෑම කර්මාන්තයක සියලුම සේවකයන්ගේ අවම මාසික වැටුප සහ දෛනික වැටුප ඉහළ නැංවීමට හැකි වන පරිදි 2016 අංක 03 දරන ජාතික අවම වැටුප් පනත සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අවම මාසික වැටුප රුපියල් 5,000කින් ඉහළ නංවා අවම මාසික වැටුප සිට රුපියල් 17,500ක් පත් කිරීමට නියමිතය.
මීට අමතරව, කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා ඉහළ නංවනු ඇති.
කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (SMEs) නියෝජනය කරන වෘත්තීය සමිති සහ ජාතික කම්කරු උපදේශක සභාව විසින් පත් කරන ලද සේවකයන්ගේ ත්‍රෛපාර්ශ්වික අනුකමිටුව විසින් මෙය නිර්දේශ කර තිබිණි.
කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර විසින් ඊයේ (මාර්තු 25) පැවති කැබිනට් රැස්වීමට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart