2 weeks ago Tags #ceylonwire සලේ වෙනුවෙන් හිටපු මන්ත්‍රීවරු පිරිසකගෙන් ජනපති අනුරට ලිපියක් | විජේවීරවත් සිහිපත් කරයි “නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු” යන මැයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.
5 months ago Tags #ceylonwire තාත්තාගේ කළු සල්ලි සුදු කිරීම | චමිත්‍රිට ඇප හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල අද ඇප මත මුදාහැරිණි. ඒ , අද පස්වරුවේ ඇය කොළඹ
7 months ago Tags #ceylonwire ඩොලර් මිලියන 350ක IMF හයවැනි වාරිකය සති දෙකකින් ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ අමෙරිකානු ඩොලර් මිලියන 350කට ආසන්න හයවැනි වාරිකය සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට කඩිනමින් ලැබෙනු
7 months ago Tags #ceylonwire සියලුම දුරකථන-අන්තර්ජාල සම්බන්ධතා හෙට වනවිට යථාතත්වයට මෙරටට බලපෑ ව්‍යසනය හේතුවෙන් අවහිර වී තිබූ දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාල බ්‍රහස්පතින්දා වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට
7 months ago Tags #ceylonwire ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ඉන්දියාව සහ රුසියාව සැරසෙයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 23 වන වාර්ෂික ඉන්දියා-රුසියානු සමුළුව සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත සති කිහිපයකට පෙර සිදුවූ ඉන්දීය විදේශ
7 months ago Tags #ceylonwire සංචාරයට සියල්ල සූදානම් බව ඉන්දියාව පුටින්ට කියයි එළඹෙන දෙසැම්බර් මාසයේදී සිදුවීමට නියමිත බව පැවසෙන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඉන්දීය සංචාරයට පෙර ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් ඔහු
7 months ago Tags #ceylonwire අනුරගේ හා රනිල්ගේ විදෙස් සංචාර වියදම් නලින්ද හෙළිකරයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහ ඔහුගේ පූර්වගාමියා වූ රනිල් වික්‍රමසිංහගේ විදේශ සංචාර වියදම් විස්තරයක්, පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද
8 months ago Tags #ceylonwire අයවැයෙන් සහන දෙන්න ඕනෙ කොටස් වෙළඳපොළට නොවන බව රවී කියයි නව අයවැයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දිය යුතු වන්නේ කොටස් වෙළඳපලේ ගනුදෙනුකරුවන්ට නොව එදිනෙදා වෙළඳපළේ ගැවසෙන පාරිභෝගිකයින්ට
8 months ago Tags #ceylonwire හඳුන්නෙත්ති දාපු සීනි බදු වංචා නඩුවට දින නියම වෙයි 2020 වසරේ සීනි ආනයනයේදී සිදු වූ බව කියන වංචාවට වගකිව යුතු අයගෙන් රුපියල් බිලියන 15.9ක් අයකර ගැනීමට නියෝගයක් ඉල්ලා අමාත්‍ය
8 months ago Tags #ceylonwire ලංකාවට ගෙන්නපු මැණික් කිලෝ 15,000කින් කිසිම වැඩක් අරගෙන නැතිලු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ආනයනය කළ රළු මැණික් (Rough Gems) කි.ග්රෑ. 15,652කින් කිසිදු වැඩක් ගෙන නැතැයි කර්මාන්ත ඇමැති සුනිල්