
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව අයවැයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දිය යුතු වන්නේ කොටස් වෙළඳපලේ ගනුදෙනුකරුවන්ට නොව එදිනෙදා වෙළඳපළේ ගැවසෙන පාරිභෝගිකයින්ට බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රටට ඇති වටිනාකම කොටස් වෙළඳපළ කෙතරම් ඉදිරියට යන්නේ ද සම්බන්ධයෙන් නොවන බවයි.
ඊට සාපේක්ෂව අවධානය ලබා දිය යුත්තේ පාරිභෝගිකයා ජීවත්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
රටේ දරිද්‍රතාවය ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව පවසා ඇති පසුබිමක රට තුළ රැකියා ගැටලුව ද උග්‍ර වෙමින් ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart