1 year ago Tags #ceylonwire ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුව සැප්තැම්බරයේ විභාගයට ආයෝජන ප්‍රවර්ධන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා
1 year ago Tags #ceylonwire අල්ලස් කොමිසමින් කට්ටි පනින රාජිතට උසාවියෙන් නියෝගයක් අධිකරණය මගහරිමින් සිටින බව කියන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ අගෝස්තු 29 වැනිදා අධිකරණය
1 year ago Tags #ceylonwire හිටපු ඇමැතිලා 26කගේ දේපොළ පස්සේ CID එක පන්නයි-සමහරු දේශපාලනේට එනකොට ඉන්න හිටින්නටවත් තැනක් නැහැලු දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ සමීපතමයන් 100කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර
1 year ago Tags #ceylonwire ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි දූෂණ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකර ඇත. ශ්‍රී ලංකා හරිත
1 year ago Tags #ceylonwire හැංගිලා ඉන්න රාජිතගෙන් උසාවියට තවත් මෝසමක් අල්ලස් කොමිසමේ විමර්ශනයකට අදාළව තමාට එරෙහිව නිකුත්කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත
1 year ago Tags #ceylonwire රාජිතගේ දේපළ රාජසන්තක කරන්න අල්ලස් කොමිසම ලෑස්තිවෙයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විමර්ශනයට සහාය නොදී සැඟව සිටින්නේ නම්, ඔහුගේ දේපළ රාජසන්තක කිරීම කෙරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ
1 year ago Tags #ceylonwire පොලිස් සංස්කෘතික අංශයේ ලොක්කා රට වටෙන්ම රු.මිලියන 14ක අල්ලස් අරං-කොමිසම විස්තර හෙළිකරයි පොලිස් සංස්කෘතික අංශයේ ලොක්කා රට වටෙන්ම රු.මිලියන 14ක අල්ලස් අරං-කොමිසම විස්තර හෙළිකරයි පොලිස් සංස්කෘතික අංශයේ වැඩබලන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
1 year ago Tags #ceylonwire SSP සතීෂ් කුමාර් අල්ලස් චෝදනාවලට අත්අඩංගුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් කුමාර් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස්
1 year ago Tags #ceylonwire රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තු හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිකුත් කළේය. ප්‍රකාශයක් ලබාදීම මගහරින බවට අල්ලස් කොමිසම
1 year ago Tags #ceylonwire ශශීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අගෝස්තු 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය