1 year ago Tags #ceylonwire ශෂීන්ද්‍ර අත්අඩංගුවට ගත්තේ ඇයි? ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් දේපළක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අද අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire බෝගොල්ලාගමට එරෙහි අල්ලස් නඩුව ඔහු නොපැමිණියත් විභාග කරන්න මහාධිකරණය තීරණය කරයි හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව ගොනු කර ඇති දූෂණ නඩුවක විභාගය කොළඹ මහාධිකරණය ඔක්තෝබර් 30 වැනිදාට කැඳවීමට නියම කර තිබේ.
1 year ago Tags #ceylonwire යාළුවන්ට මිලියන 25ක බඩඉරිඟු බෙදීම – එස්.එම්.චන්ද්‍රසේනට ඇප හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ. දූෂණ චෝදනාව
1 year ago Tags #ceylonwire හොර වාහන කේස් එක නිසා රෝහිත පාර්ලිමේන්තුව මගහරී! පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වාහන ආනයනය සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසීමට නියමිතව තිබූ නමුත්, එම අවසථාව මගහරිමින්
1 year ago Tags #ceylonwire කැරම් බෝඩ් නඩුවට අධිචෝදනා ගොනු කිරීමට එරෙහිව නන්ද මල්ලවාරච්චි අභියාචනාධිකරණයට යයි 2014 දී කැරම් බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට ගත් තීරණය අභියෝගයට
1 year ago Tags #ceylonwire රාජිතගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කෙරේ-දැන් ඉතිං එළියට එන්නම වෙනවා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගොනු කළ අපේක්ෂිත
1 year ago Tags _#ගොවීන්ට චන්ද්‍රසේන ආයෙත් රිමාන්ඩ් දූෂණ චෝදනා සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අගෝස්තු 01 වන දින දක්වා
1 year ago Tags #ceylonwire ගම්මන්පිල අල්ලස් කොමිසමට එයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මීට ටික වේලාවකට පෙර අල්ලස් කොමිසමට පැමිණ ඇත. ඒ, මීට පෙර ගොනුකරන ලද පැමිණිල්ලක්
1 year ago Tags #ceylonwire කෙහෙළියගේ පවුලටම අධිචෝදනා බාරදෙයි නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔවුන්ගේ දියණියන් තිදෙනා
1 year ago Tags #ceylonwire ආන්දෝලනාත්මක රු.72,000ක විදුලි ප්ලග් ටෙන්ඩරය අවලංගු කරයි ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරික වසන්ත මුදලිගේ පවසන්නේ, අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව, ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් (e-NIC) ව්‍යාපෘතිය සඳහා කාර්මික