1 year ago Tags #ceylonwire වත්කම් බැරකම් ප්‍රකාශ නොදීපු රාජ්‍ය නිලධාරීන්ගේ පඩි කැපිල්ල ඊයේ සිට පටන්ගනී-මෙන්න කපන ප්‍රමාණය වත්කම් බැරකම් ප්‍රකාශ ලබානු දුන් විධායක සහ මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්, ඊයේ සිට කප්පාදු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත්
1 year ago Tags #ceylonwire ලයිෂන් එක ආපහු දෙන්න රු.3000ක ජරාව කෑ රද්දොළුගම කොස්තාපල් අල්ලස් දැලේ අල්ලසක් ලෙස ඉල්ලා රුපියල් 3000 ක මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රද්දොළුගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire ශිරන්තිගේ සහෝදරයාට ඇප දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්
1 year ago Tags #ceylonwire “තාත්තව ඇල්ලුවත් නැතත් අපි ආණ්ඩුව පෙරළනවා” – චතුර සේනාරත්න(වීඩියෝ) සිය පියා වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගත්ත ද නොගත්ත ද වත්මන් ආණ්ඩුව පෙරළාදමන බව චතුර සේනාරත්න පවසයි. “අපි
1 year ago Tags #ceylonwire හොරට වාහන ලියාපදිංචිය – RMV එකේ හිටපු ලොක්කෙක් සහ තවත් තුනක් අල්ලයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රේගු නිෂ්කාශන ක්‍රියා පටිපාටි
1 year ago Tags #ceylonwire අත්අඩංගුවට ගන්න කළින් රාජිත අපේක්ෂිත ඇප ඉල්ලයි තමන්ව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර
1 year ago Tags #ceylonwire අල්ලස් කොමිසමට වරෙන්තුවක් නොමැතිව රාජිත අත්අඩංගුවට ගත හැකි බව අධිකරණය කියයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කකුණවෙල අද අල්ලස් කොමිසමට දැනුම්දුන්නේ, හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් නිකුත් කරන
1 year ago Tags #ceylonwire SLIIT එකට යහපාලන ආණ්ඩුව කරපු දේ පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire රාගම රෝහල අසලදී අල්ලස් ගනිද්දී පොලිස් නිලධාරියෙක් අල්ලයි රාගම රෝහල අසලදී පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. රාගම රෝහලේ දෙවැනි ගේට්ටුව
1 year ago Tags #ceylonwire දොස්තර මහේෂිගේ දුවට ඇප අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂවරයාට සහ විමර්ශන නිලධාරියෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ