
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂවරයාට සහ විමර්ශන නිලධාරියෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න, ඇප මත මුදාහැර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග ඇයට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත ඇප ලබාදුන්නාය.
මෙම නඩුව කෙසෙල්වත්ත පොලිසිය විසින් ගොනුකරන ලදී.
මේ අතර, අල්ලස් කොමිසම ද සැකකාරියට එරෙහිව වෙනම නඩුවක් ගොනුකර ඇති අතර එය අද දහවල් 12 ට විභාගයට ගැනීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart