
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් සංස්කෘතික අංශයේ ලොක්කා රට වටෙන්ම රු.මිලියන 14ක අල්ලස් අරං-කොමිසම විස්තර හෙළිකරයි
පොලිස් සංස්කෘතික අංශයේ වැඩබලන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ විවිධ පාර්ශවයන්ගෙන් රුපියල් මිලියන 14ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.
අත්අඩංගුවට ගැනීම පිළිබඳ විස්තර ලබාදෙමින් අල්ලස් කොමිසම පැවසුවේ, මෙම පොලිස් නිලධාරියා ගාල්ල සහ ඇඹිලිපිටිය කොට්ඨාශ භාරව සිටියදී අල්ලස් ලබාගෙන ඇති බවයි.
අල්ලස් කොමිසමට අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ වෙනත් පුද්ගලයෙකුගේ නමක් භාවිත කරමින් බැංකු ගිණුම් තුනක් විවෘත කර තිබේ.
පසුව ඔහු සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිසියට අදාළ සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් සහ අනෙකුත් අපරාධකරුවන්ගෙන් ලබාගත් අල්ලස් මෙම බැංකු ගිණුම් තුනට මාරුකර ඇත.
අල්ලස් කොමිසම තවදුරටත් පවසන්නේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ අද අත්අඩංගුවට ගත් අතර ඔහුට අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart