
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි දූෂණ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකර ඇත.
ශ්‍රී ලංකා හරිත සංවිධායනයේ සභාපති සංඛ චන්දිම අබේවර්ධන විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.
පැමිණිල්ලට අනුව, පොහොර සංස්ථාවේ සේවය කළ කාලය තුළ දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවකට සම්බන්ධවීමෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට අමාත්‍යවරයාට චෝදනා එල්ලකර ඇත.
කැබිනට් අමාත්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියදී රජයට තවදුරටත් මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති තවත් තීරණ පිළිබඳවද පැමිණිල්ලේ සටහන් කර ඇති බව පැමිණිලිකරු පවසයි.
අදාළ සියලුම ලියකියවිලි සහ සාක්ෂි අල්ලස් කොමිසමට භාර දී ඇති බව සංඛ චන්දිම අබේවර්ධන පැවසීය.
අමාත්‍ය ජයකොඩි ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක වහාම පියවර ගතයුතු බවද ඔහු තවදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart