
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණය මගහරිමින් සිටින බව කියන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ අගෝස්තු 29 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග අද අල්ලස් කොමිසමට නියෝග කළාය.
එවැනි නියෝගයක් ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරියා සහ සහකාර අධ්යක්ෂවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය ප්‍රකාරව මෙම මෝසම ගොනුකර තිබුණේ, සැකකරුට නිශ්චිත දිනයක අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා සිටිමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart