3 weeks ago Tags #ceylonwire ගෝඨාගේ පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? | ඇපැල් උසාවියේ තීන්දුව සැප්තැම්බර් 22දා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව අත් අඩංගුවට ගෙන රඳවාගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස
4 weeks ago Tags #අභියාචනාධිකරණය බියර් නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතයට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කරන්න සුරාබදු එකට කල් දෙයි බියර් නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති
4 weeks ago Tags #ceylonwire සිරදඬුවමට එරෙහිව චමින්ද විජේසිරි අභියාචනයක් ඉදිරිපත් කරයි | ඇපේකුත් ඉල්ලයි තමාට නියම වූ මාස 18 ක සිරදඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි
4 weeks ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ පුරප්පාඩු නොපිරවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් | නීතිඥ සංගමය කියයි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තුළ පවතින පුරප්පාඩු සඳහා විනිසුරුවන් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව ශ්‍රී
4 weeks ago Tags #ceylonwire පාස්කු ප්‍රහාර විමර්ශනවලට සලේ බාධා කළ ආකාරය උසාවියේදී හෙළිවේ | ගෝඨා ලවා සාරාගේ DNA පරීක්ෂණය කරවූ හැටිත් අනාවරණය කරයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා ගැනීම අභියෝගයට ලක්කරමින්
1 month ago Tags #ceylonwire උසස්පෙළ විභාගයේ වෙනසක් නෑ | ‘කල් දමන්න’ කියූ පෙත්සම ඇපැල් උසාවියෙන් විසිකරයි ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට්
1 month ago Tags #ceylonwire “අත්අඩංගුවට ගන්න දෙන්න එපා” | ගෝඨාගේ පෙත්සම අභියාචනාධිකරණය කල් තියයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගැනීම වළක්වාලන නියෝගයක් නිකුත්
1 month ago Tags #ceylonwire ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 15ක් රිමාන්ඩ් කර සිටි පුද්ගලයෙක්ට අභියාචනාධිකරණය ඇප දෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 15කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයකුට ඇප ලබාදීමට අභියාචනාධිකරණය නියෝග කර
1 month ago Tags #ceylonwire සලේගේ පෙත්සම | පක්ෂ විපක්ෂ අතරමැදි පෙත්සම් සලකා බලන්න අභියාචනාධිකරණය අවසර දෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ
1 month ago Tags #ceylonwire උසස් පෙළ විභාගය කල්දමයිද? | සිසු පිරිසක් උසාවි යති ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනීසිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනුකර