
අවුරුදු 11 දී ලිංගික අපයෝජනය ලක්වූ දරුවෙක් අවුරුදු 22කට පසු සාක්කි විමසන්න උසාවි කැඳවලා | දැන් වයස අවුරුදු 35ක්
ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ පවතින අසාමාන්‍ය ප්‍රමාදයන් නිරාවරණය කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවකින් හෙළි වී ඇත. එනම්, 2001









