
විමල් වීරවංශ අනුරාධපුරයේදී කළ කතාවෙන් අධිකරණයට අපහාසයක් වෙලාද? | පොලිසියෙන් විශේෂ පරීක්ෂණයක් | කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් පොලිස්පතිට නියෝග
පසුගිය සැප්තැම්බර් 12 වැනි දින අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලියකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයක්








