
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනරැලිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සිය සුබපැතුම් එක්කර තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කර ඇත්තේ, මෙම ජනරැලිය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් සංවිධානය කරනු ලබන බවයි.
නාමල් රාජපක්ෂ පසුගියදා අත්අඩංගුවට ගැනීම, මෙම අනුරාධපුර ජනරැලිය අකර්මන්ය කිරීමේ අරමුණින් සිදුවූවක් බවටද වජිර අබේවර්ධන චෝදනා කරයි.
එසේ පැවතුණද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මෙම ජනරැලිය සාර්ථක කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සිය සුබපැතුම් පිරිනමන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart