12 months ago Tags #ceylonwire ජලභීතිකා රෝගය තුරන් කළ ශ්‍රී ලංකාවේ පළමු දිස්ත්‍රික්කය බවට අනුරාධපුරය පත්වෙයි ජලභීතිකා රෝගය තුරන් කළ මෙරට පළමු දිස්ත්‍රික්කය ලෙස අනුරාධපුරය ඉක්මනින්ම පිළිගැනීමට නියමිත අතර, එම සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා දිස්ත්‍රික්කයේ ධජය
1 year ago Tags #ceylonwire අවුරුදු තුනක් තිස්සේ ‘විසුම්පායට’ බාලගිරි දොසේ කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රජයට අයත් විසුම්පාය සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට මෙතෙක් බලධාරීන්ගෙන් සවිස්තරාත්මක සැලසුම් සහ නිර්දේශ ලැබී
1 year ago Tags #ceylonwire පිට පළාත්වල ජනාධිපති මන්දිරයි ඇමැති නිල නිවාසයි නිවාඩු නිකේතන කරන්න යෝජනාවක් නුවරඑළිය, අනුරාධපුරය, මහියංගනය සහ කතරගම වැනි සංචාරක කලාපවල පිහිටි ජනාධිපති මන්දිරය සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස විදේශීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින්
1 year ago Tags #ceylonwire සොරොව්ව අරින්න නාවිකයෝ රාජාංගණය ජලාශයේ ගිලෙති අනුරාධපුරය, රාජාංගණය ජලාශයේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අලුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත්කිරීම සඳහා, 2025 අගෝස්තු මස 15 සහ
1 year ago Tags #ceylonwire ජිවත් වෙන්න විදිහක් නැත්නම් ‘අස්වැසුම’ට අයැදුම් කරන්නැයි වසන්ත නන්දනට කියයි දේශපාලනඥයින්ට ලබා දී ඇති වරප්‍රසාද අඩුකිරීම වත්මන් පරිපාලනයේ ප්‍රධාන අරමුණක් බව නැවත තහවුරු කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා යෝජිත විශ්‍රාම වැටුප්
1 year ago Tags #ceylonwire හන්තානේදී බස් ඩ්‍රයිවර් කෙනෙක්ට ගහපු 4න් 3ක් රිමාන්ඩ් මහනුවර, හන්තාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථ රියදුරකුට පහරදීම සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විසින් කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු
1 year ago Tags #ceylonwire වෙඩි වැදුණු ඇත්තු දෙන්නෙක් ඇතුළු දැවැන්තයෝ 13කට දැනටත් ප්‍රතිකාර කරනවලු වෙඩි වැදී තුවාල ලබා සිටියදී ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී මියගිය භාතිය හස්තියා සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් පවතින පසුබිමක්
1 year ago Tags #ceylonwire 2026.01.01 සිට අපොස සාමාන්‍ය පෙළ විෂය මාලාවට සිදුවන වෙනස්කම් මොනවා ද? ‘පාසල් දරුවන්ගේ බෑග් එක බර වැඩි යි’, ‘ඉගෙන ගන්න තියෙන විෂයයන් ගණන වැඩි යි’, ‘දරුවන්ට දරා ගන්න බැරි තරම් දේවල්
1 year ago Tags #ceylonwire ගස් කපන්න පර්මිට් එකක් දෙන්න රු.ලක්ෂයක අල්ලසක් ගත් ඉඩම් නිලධාරියාට අවුරුදු 9කට පසු වසර 22ක සිරදඬුවම් නියම කෙරේ තඹුත්තේගම මහවැලි කලාපයේ ගස් කැපීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 100,000 ක අල්ලසක් 2016 වර්ෂයේදී ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ඉඩම් නිලධාරියකුට
1 year ago Tags #ceylonwire වාහන කුලියට අරං හොර පොත් හදලා විකුණන රටේ වෙද්දු දෙන්නෙක් අල්ලයි කඩවත ප්‍රදේශයේ සිදුකළ වැටළීමකින් පසු වාහන විකිණීමේ වංචාවක් සම්බන්ධයෙන් වයස අවුරුදු 30 සහ 36 අතර සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට