
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුරය, රාජාංගණය ජලාශයේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අලුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත්කිරීම සඳහා, 2025 අගෝස්තු මස 15 සහ 16 දෙදින කිමිදුම් සහාය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් රාජාංගණය ජලාශයේ සොරොව්ව අක්‍රීයවී ඇති බවත්, එහි දියයට අලුත්වැඩියාව සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහාය ලබාදෙන ලෙසත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් නාවික හමුදාවෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වු නාවික හමුදාව, ඒ සඳහා වයඹ නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමක් යෙදවීමට කටයුතු කර තිබේ.
එම කිමිදුම් කණ්ඩායම විසින් මහත් පරිශ්‍රමයක් යොදා අක්‍රීය තත්වයේ පැවති සොරොව්ව මෙලෙස නැවත ක්‍රියාකාරී තත්වයට පත්කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart