
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය, අනුරාධපුරය, මහියංගනය සහ කතරගම වැනි සංචාරක කලාපවල පිහිටි ජනාධිපති මන්දිරය සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස විදේශීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් නිවාඩු නිකේතන බවට පත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පෞද්ගලික ආයෝජකයන්ට ආරාධනා කර තිබේ.
2026 සංචාරක අංශය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (29) පැවති පූර්ව අයවැය සාකච්ඡාවේ දී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ප්‍රවර්ධන ව්‍යාපාරවලින් පමණක් මෙම අංශයේ ඉලක්ක සපුරා ගත නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළ අතර රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර ඒකාබද්ධ උපායමාර්ගික වැඩසටහනක් සුදුසු බව ඔහු කියා සිටියේය.
ව්‍යාපාරික නායකයන් සංචාරක ව්‍යාපාරය මුහුණ දෙන අභියෝග ගෙනහැර දැක්වූ අතර, ජනාධිපතිවරයා එහි දියුණුව සඳහා ස්ථිර යෝජනා ඉල්ලා සිටියේය.
මුදල් අමාත්‍යාංශය, සංචාරක අධිකාරිය, අපනයන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නියෝජිතයන් රැස්වීමට සහභාගී වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart