12 months ago Tags #ceylonwire සුනාමි දවසේ හිරෙන් පනින්න ගිය සෙට් එකකගේ නඩුව අවුරුදු 21කට පසුව අහන්න ගනී 2004 දෙසැම්බර් 26 වැනි සිදු වූ සුනාමි ව්‍යසනයේදී පලා යෑමට උත්සාහ කළ සිරකරුවන් 56 දෙනෙකුට එරෙහි නඩුව ගාල්ල මහාධිකරණ විනිසුරු
12 months ago Tags #ceylonwire “මාව අත්අඩංගුවට ගන්න ඉඩදෙන්න එපා”- ගම්මන්පිල තායිලන්තයේ ඉඳන් ඇපැල් උසාවියට පෙත්සමක් ඉදිරිපත් කරයි අන්තර්ජාතික සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (ICCPR) පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක
12 months ago Tags #ceylonwire ඇමැති විජේපාලට හදපු ෆොටෝව ගැන CID එක පරීක්ෂණ පටන් අරන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ නමට ආරෝපණය කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ව්‍යාජ ඡායාරූපය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්
12 months ago Tags #ceylonwire පොලිසියේ කට්ටිය බලාගන්න අපි දන්නවා – වූට්ලර් කියයි විදේශයන්හි සිටියදී සංවිධානාත්මක අපරාධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව
12 months ago Tags #ceylonwire තමා වෙනුවෙන් ඔන්ලයින් පෙනී හිටපු අයට රනිල් තෑන්ක් යූ කියයි(වීඩියෝ) තමා අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමා වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ පෙනී සිටි සැමට ස්තුති කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වීඩියෝවක් නිකුත් කර
12 months ago Tags #ceylonwire ලන්සාත් ගෙදරින් බත් ඉල්ලයි බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක
12 months ago Tags #ceylonwire රනිල්ට පසුව මහින්දගේ මෛත්‍රීගේ කේස් උඩට එයි මහජන මුදල් මහා පරිමාණයෙන් අවභාවිත කිරීම සහ අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා මැද හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද
12 months ago Tags #ceylonwire රනිල්ගේ කේස් එකට සමන් ඒකනායක ආයෙත් CID කැඳවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් රාජධානියේ සංචාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID)
12 months ago Tags #ceylonwire ලක්ෂ 20ක් කප්පම් ඉල්ලපු සුරාබදු නිලධාරීන් තුනක් අල්ලයි චන්කානෙයි සුරාබදු කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනීසිටිමින් රුපියල් මිලියන 2ක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ බවට
12 months ago Tags #ceylonwire පාතාල අත්අඩංගුවට ගැනීම්: ශ්‍රී ලංකාව ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට උපහාර දක්වයි ශ්‍රී ලංකාවට වඩාත් අවශ්‍යව ඇති පාතාල නායකයන් පස්දෙනකු ජකර්තා නුවරදී අල්ලා ගැනීමේ මෙහෙයුමට සහාය දුන් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා