12 months ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසගේ වත්කම් ගැන විමර්ශන ඇරැඹේ ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස නීති විරෝධීව උපයාගත් වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය
12 months ago Tags #ceylonwire ශෂීන්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 12 දක්වා රිමාන්ඩ් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 12 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
12 months ago Tags #ceylonwire නිමල් ලාන්සා රිමාන්ඩ් හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සැප්තැම්බර් මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු අද උදෑසන කොච්චිකඩේ පොලීසියට භාරවිය.
12 months ago Tags #ceylonwire රාජිත සැප්තැම්බර් 9 දක්වා ඇතුළට යවයි අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න බන්ධනාකාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව
12 months ago Tags _පාර්ලිමේන්තු_මන්ත්‍රී නිමල් ලාන්සා අත්අඩංගුවට ගනී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා අද කොච්චිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොච්චිකඩේ පොලිස් ස්ථානයට භාරවීමෙන් පසුව ලන්සා අත්අඩංගුවට ගෙන
12 months ago Tags #ceylonwire අතුරුදන්ව සිටි රතන හිමි උසාවියට වඩිති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (29) උදෑසන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටි බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය
12 months ago Tags #ceylonwire ‘උසාවිය මගහැරපු නැති’ රාජිත රිමාන්ඩ් කරන්න හේතුව මෙන්න අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනීසිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව රක්ෂිත බන්ධනාගාර ගත
12 months ago Tags #ceylonwire නඩු දෙකයි – රාජිත උසාවියට ඇවිත් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ. රාජිත සේනාරත්නට එරෙහිව
12 months ago Tags #ceylonwire පද්මේලා හෙට ලංකාවට – අල්ලපු කාන්තාව බැකෝ සමන්ගේ බිරිඳ විදේශගතව සිට මෙරට මිනිස් ඝාතන, තර්ජනය කිරීම්, බියවැද්දවීම් සහ මත්කුඩු ජාවාරම්වල නිරතව සිටි කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද, පානදුර නිලංග, බැකෝ
12 months ago Tags #ceylonwire සිසුවෙක්ට නවකවධය දුන්නැයි කැළණිය සරසවියේ ‘රස්සාවල් කරන’ ජ්‍යෙෂ්ඨ සිසු පිරිසක් CID අත්අඩංගුවට කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුවකුට නවකවධය ලබාදීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය විසින් පෙරේදා (27)