
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 20ක වටිනාකමින් යුත් රත්රන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට තැත්කළ ගුවන් හමුදාවේ බුද්ධි නිලධාරියකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, රේගුවේ මත්ද්‍රව්‍ය නාශක පාලන ඒකකය විසින් සිදු කළ මෙහෙයුමකදීය.
ගුවන් හමුදාවට අනියුක්තව වසර 17ක් සේවය කර ඇති 37 හැවිරිදි සැකකරු, පැමිණීමේ පර්යන්තයෙන් පිටවීමට උත්සාහ කිරීමේදී ඔහු පිළිබඳ සෝදිසියෙන් සිටි රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
අනතුරුව ඔහු ස්කෑන් පරීක්ෂණයකට ලක්කිරීමේදී, ඔහුගේ ඉණ වටා සඟවාගෙන සිටි ග්‍රෑම් 550ක් බරැති කැරට් 24 පිරිසිදු රත්‍රං බිස්කට් 40ක් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
රේගුව පවසන්නේ, සැකකරු සන්තකයේ තිබී සොයාගැණුනු රත්‍රං තොගයේ ඇස්තමේන්තුගත වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 20ක් බවයි.
සැකකරු වහාම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද රේගුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart