1 year ago Tags #ceylonwire හොර බෙහෙත් සිද්ධියට කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා භාරදී ඇප දෙයි-නඩුවේ ලේඛන ගෙනාවේ ලොරියකින්(වීඩියෝ) ව්යාජ ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනා ඇප මත මුදාහැරීමට විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය ඊයේ
1 year ago Tags #ceylonwire කළුතර බන්ධනාගාරයේ බෝගහෙන් පැනලා රැඳවියෙක් මරුට කළුතර බන්ධනාගාර පරිශ්රය තුළ ඇති ‘බෝ ගසකට’ නැග ඉන් පැනීමෙන් තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටි රැඳවියකු මියගොස් ඇති බව කළුතර
1 year ago Tags #ceylonwire 2024 දී මත්ද්රව්ය අත්අඩංගුවට ගැනීම් සීයට 41කින් ඉහළට – ‘අයිස්’ කේස් සීයට 61කින් වැඩිවෙලා පොලිස් දත්ත වලට අනුව, පසුගිය වසරේ මත්ද්රව්ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම්වල තියුණු වැඩිවීමක් පෙන්නුම් කරයි. ඒ අනුව, 2024 දී පුද්ගලයන් 228,000
1 year ago Tags #ceylonwire ණයක් පාස්කරන්න රු.50,000ක අල්ලසක් ගත් නිවාස අධිකාරියේ නිලධාරියා මාට්ටු පිටිගල ප්රදේශයේදී රුපියල් 50,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණික නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්
1 year ago Tags #ceylonwire අපරාධවලට සම්බන්ධ 15ක් ඊයේ අල්ලලා – වරෙන්තුකාරයෝ 375කුත් අල්ලලා රට පුරා අපරාධවලට සෘජුව සම්බන්ධ බව පැවසෙන පුද්ගලයන් 15 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මත්ද්රව්ය සහ අපරාධ
1 year ago Tags #ceylonwire හම්බන්තොටත් අයිස් හදලා-හෝටලයක් වටළයි – ඉරානයෙන් විශේෂඥ සහායත් අරගෙන කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි ‘ඇඹිලිපිටියේ සුරංග’ නමැත්තාගෙන් ලබාගත් තොරතුරු වලට අනුව අයිස් මත්ද්රව්ය නිෂ්පාදනය කළ
1 year ago Tags #ceylonwire ඇත්දළ යුගලක් වෙළේ හංගලා – හිටපු සෙබළෙක් හල්මිල්ලවැවේදී අල්ලයි ඇත්දළ යුගලක් ළඟ තබාගෙන සිටි විශ්රාමික යුද හමුදා සෙබළකු මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire බැකෝ සමන්ගේ කුඩු ජාලයේ තවත් සාමාජිකයෙක් ආයුධ – කුඩු එක්ක සූරියවැවෙන් අල්ලයි දැනට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයකු බව පැවසෙන පුද්ගලයෙකු සූරියවැව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තංගල්ල අපරාධ
1 year ago Tags #ceylonwire හොරෙන් විකුණන්න ගෙනා රට අරක්කු බෝතල් තොගයක් මෝදරින් මාට්ටු නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව මෝදර ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට නියමිතව තිබූ විදේශීය මත්පැන්
1 year ago Tags #ceylonwire සීගිරිය කැටපත් පවුර කුරුටුගෑ තරුණියක් අත්අඩංගුවට ලෝක උරුම සීගිරිය කැටපත් පවුර කුරුටුගෑ තරුණියක් අත්අඩංගුවට තිබේ. පොලිසිය පැවසුවේ, අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් එලෙස අත්අඩංගුවට ගෙන