
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇත්දළ යුගලක් ළඟ තබාගෙන සිටි විශ්රාමික යුද හමුදා සෙබළකු මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හල්මිල්ලවැව ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි විශ්රාමික හමුදා සෙබළෙකු බවයි.
මොරගොඩ පොලිසියට ලද තොරතුරක් මත මොරගොඩ හල්මිල්ලවැව ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු සන්තකයේ තිබූ මෙම ඇත්දළ යුගලය සොයාගෙන තිබේ.
සැකකරුට අයත් වෙල්යායක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී අඩියක් බැගින් දිගැති මෙම ඇත් දළ සොයාගත් බව පොලිසිය පවසයි.
ඇත්දළ යුගලය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු අද කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart