
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට පුරා අපරාධවලට සෘජුව සම්බන්ධ බව පැවසෙන පුද්ගලයන් 15 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ඊයේ සිදුකරන ලද මෙහෙයුම්වලදී එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවයි.
එම මෙහෙයුම්වලදී පුද්ගලයන් 27,654 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව ද පොලීසිය පවසයි.
ඔවුන් අතරින් සෘජුවම අපරාධවලට සම්බන්ධ 15 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකපිට තවත් පුද්ගලයන් 674 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයන් 220 දෙනෙකු සහ විවෘත වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයන් 155 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart