
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිටිගල ප්‍රදේශයේදී රුපියල් 50,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණික නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
රුපියල් මිලියනයක නිවාස ණයක් සඳහා ඉල්ලුම් කළ පදිංචිකරුවකුගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
ණය ප්රදානය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහ අනුමැතිය ලබාදීම සඳහා නිලධාරියා රුපියල් 50,000ක් ඉල්ලා සිටි බව කියනු ලැබේ.
අගෝස්තු 19 වැනි දින පැමිණිලිකරුට පළමු වාරිකය වූ රුපියල් 146,000 ලැබුණු විට, නිලධාරියා අල්ලසක් ලෙස රුපියල් 25,000 ක් ලබාගත් බව කියනු ලැබේ.
කෙසේවෙතත්, පසුව ඉතිරි විධිමත් කටයුතු කරගෙන යෑම සඳහා ඔහු තවත් රුපියල් 25,000 ක් ලබාගෙන ඇත.
සැකකරු නියාගම කොට්ඨාශ කාර්යාලයේ සංවර්ධන අංශයේදී අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart