
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයකු බව පැවසෙන පුද්ගලයෙකු සූරියවැව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ මෙහෙයුමකදීය.
සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, මත්කුඩු සහ වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 30ක් තැන්පතු කර ඇති සැකකරුගේ නමින් විවෘත කර ඇති බැංකු ගිණුමක් පිළිබඳ තොරතුරු ද පොලිසිය සොයාගෙන තිබේ.
සැකකරු සෙවනගල ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart