
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව මෝදර ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට නියමිතව තිබූ විදේශීය මත්පැන් බෝතල් 180ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙහෙයුම සිදුකර ඇත්තේ බටහිර නාවික විධානයට ලැබුණු තොරතුරකට අනුවය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 45 හැවිරිදි මෝදර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සහ ඔහු සන්තකයේ තිබුණු මත්පැන් බෝතල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මෝදර පොලිසිය වෙත භාර දී තිබේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart