12 months ago Tags #ceylonwire නවකවධ සිද්ධියකට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 16ක් අත්අඩංගුවට නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 16ක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව එම සිසුන් එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ව
12 months ago Tags #ceylonwire ඇල්ලේ දී බස් රථයේ ගැටුණු ජීප් රථයේ රියදුරා අත්අඩංගුවට ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ ගැටුණු ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
12 months ago Tags #ceylonwire ලොක්කෙක් කියා පොලිසියත් සැලියුට් ගහපු ‘හොරා පොලිස්’ ජීප් එක අන්තිමේ පොලිසියෙන් අල්ලයි(වීඩියෝ) ලැබුණු තොරතුරක් මත මහනුවර මූලස්ථාන පොලිස් රථවාහන අංශය විසින් නිල පොලිස් වාහනයකට සමාන ලෙස වෙනස්කරන ලද ජීප් රථයක් අත්අඩංගුවට ගෙන
12 months ago Tags #ceylonwire ඉන්දුනීසියාවෙන් ගෙනා ‘බැකෝ සමන්’ගේ බිරිඳ රිමාන්ඩ් පාතාල කල්ලි සාමාජිකයකු බව කියන ‘බැකෝ සමන්’ගේ බිරිඳ සැප්තැම්බර් 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග
12 months ago Tags #ceylonwire අල්ලස් කොමිසමට පැමිණිලි ගලයි – උප්පැන්න නැති සල්ලි නිසා ලොක්කෝ රැසක් ගැනත් පැමිණිලි ඉහළ පෙළේ දේශපාලනඥයන් කිහිපදෙනෙකුට එරෙහි චෝදනා ඇතුළුව අල්ලස් පැමිණිලි 1,000කට අධික සංඛ්‍යාවක් පිළිබඳ විමර්ශන සිදුකෙරෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ
12 months ago Tags #ceylonwire අරගලයට පහරදීමේ නඩුවේ ඉදිරි කටයුතු නීතිපතියේ හිරවෙලා 2022 මැයි 9 වැනිදා ගාලුමුවදොරදී අරගලයේ විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධියට අදාළ සැකකරුවන්ට එරෙහිව
12 months ago Tags #ceylonwire බාලවයස්කාර පිරිමි දරුවෙක්ට කෲර වධහිංසා කළ හතරලියැද්ද පොලිසියේ වැඩබලන OICට වන්දි ගෙවන්න නියෝග රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව සැකපිට අත්අඩංගුවට ගත් බාලවයස්කාර පිරිමි දරුවකු දින දෙකක් තිස්සේ අනීතික ලෙස පොලිසියේ රඳවාගෙන
12 months ago Tags #ceylonwire ඉන්දුනීසියාවේදී පද්මේලා අල්ලපු ඕළුගලට – මහින්දට ජනපතිගෙන් උපහාර ඉන්දුනීසියාවේ සිටි ශ්‍රී ලාංකික පාතාල නායකයින් ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ
12 months ago Tags #ceylonwire හොර නම්බර් ප්ලේට් එකකින් කාර් එකක් පැදපු මහනුවර දොස්තර නෝනා අත්අඩංගුවට ව්‍යාජ අංක තහඩුවක් සවිකළ මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පෙරේදා (02) අත්අඩංගුවට ගෙන
12 months ago Tags #ceylonwire ගම්මන්පිල කෝ?-ඉගෙනගන්න රට ගිහිල්ලලු(වීඩියෝ) පිවිතුරු හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙක් බදාදා (3) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී, අන්තර්ජාතික සිවිල් හා දේශපාලන