
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කතරගම වෙහෙරගල ජලාශයේ මැණික් ගඟට ජලය මුදාහරින සොරොව්ව අසල තිබි යුධ උපකරණ තොගයක් සොයාගෙන ඇත.
එම ස්ථානයට සංචාරය සඳහා පැමිණි සිවිල් පුද්ගලයකු මෙම යුධ උපකරණ තොගය දැක ගල්ගේ යුධ හමුදා කඳවුර දැනුවත් කර තිබේ.
පසුව අද උදැසන ගෝනගංආර පොලිස් නිළධාරීන් හා බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් පැමිණ පහත සඳහන් යුධ උපකරණ එම ස්ථානයෙන් ගොඩගෙන ඇත.
LMG Drum – 38 (පතුරම් රහිත)
T 81 Drum – 6 (පතුරම් රහිත)
T56 Mag – 213 (පතුරම් රහිත)
MPMG 100 Box – 09 (පතුරම් රහිත)
MPMG 200 Box – 11 (පතුරම් රහිත)
Ack Ack Box – 01 (පතුරම් රහිත)
T81 mag – 01 (පතුරම් රහිත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart