1 week ago Tags #ceylonwire හොරගොල්ල වනජීවී නිලධාරීන් මහරගම ඇවිල්ලා | ලක්ෂ 15 ක් වටිනා ආරක්ෂිත හක්බෙල්ලන් ජාවාරමක් අල්ලලා මහරගම ප්රදේශයේදී රුපියල් මිලියන 1.5ක් පමණ වටිනා ආරක්ෂිත මුහුදු බෙල්ලන් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීන්
1 week ago Tags #ceylonwire සිරිලියට පැටලුණු NSB හිටපු සභාපති ප්රදීප් කාරියවසම් අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට සම්බන්ධ ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ කෙරෙන පරීක්ෂණවලට අදාළව, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ
1 week ago Tags #ceylonwire ඥානසාර භික්ෂුවට සැඟවී සිටීමට උදව් කරලා | බැංකු නිලධාරියා රිමාන්ඩ් අධිකරණ තුනක් මගින් වරෙන්තු නිකුත් කර තිබියදී, බැංකු නිලධාරියා මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට ඒවා මඟහැර සිටිමට උදව් කළ
1 week ago Tags #ceylonwire ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
1 week ago Tags #ceylonwire පොහොට්ටුව මහින්දව පාවාදෙයි | “අපේ කෙනෙක් නෙමෙයි” කියයි මහින්ද කහඳගම කිසිදිනෙක ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු වී නොමැති බැවින්, ඔහුට එරෙහිව කිසිදු විනය පියවරක් ගැනීමට නොහැකි බව ශ්රී
2 weeks ago Tags #ceylonwire අයිස් එක්ක මාට්ටු වුණු මහින්දට DO ගහයි මිරිහාන ප්රදේශයේ ආපනශාලාවක් අසලදී ‘අයිස්’ මත්ද්රව්ය සමග පොලිස් මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ හිටපු
2 weeks ago Tags #ceylonwire ‘අයිස්’ එක්ක අහුවෙලා | මහින්ද කහඳගම අත්අඩංගුවට ‘අයිස්’ නමැති මත්ද්රව්ය ළඟ තබාගැනීමේ චෝදනාව මත කොළඹ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කොළඹ මහනගර සභාවේ හිටපු මන්ත්රී මහින්ද කහඳගම
2 weeks ago Tags #ceylonwire සිංගප්පූරු ගිය ශිරන්ති මැලේසියාවේ සිට මහ රෑ ලංකාවට එයි වෛද්ය ප්රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා ගොස් සිටි හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැලේසියාවේ සිට ඊයේ(05) රාත්රියේ යළි ශ්රී
2 weeks ago Tags #ceylonwire පාතාල හා මත්ද්රව්ය සම්බන්ධතා හෙළිවෙයි | ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් සංවිධානාත්මක අපරාධ, මත්ද්රව්ය ජාවාරම සහ නීතිවිරෝධී වත්කම් අත්පත් කර ගැනීම (මුදල් විශුද්ධිකරණය) යන චෝදනා මත ප්රමුඛ පෙළේ ජාතික මට්ටමේ ක්රිකට්
2 weeks ago Tags #2019_පාස්කු_ඉරිදා_ත්රස්ත_ප්රහාර අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගය ප්රතික්ෂේප කිරීමට එරෙහිව සුප්රීම් උසාවියටත් ඇපෑලක් දාන්න ගෝඨා සූදානම් වෙයි 2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව, ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන