3 weeks ago Tags #ceylonwire ඥානසාර භික්ෂුව අත්අඩංගුවට ගැනීමට උසාවිය වරෙන්තු නිකුත්කරයි ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. එම වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්රියාත්මක
3 weeks ago Tags #ceylonwire විමර්ශන අවසන් | හැබැයි අදත් ඇප නෑ | නාමල් ආයෙත් වැලිකඩට ශ්රී ලංකා ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීමට අදාළ මුදල් විශුද්ධිකරණ විමර්ශනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ශ්රී ලංකා
3 weeks ago Tags #'ට්රාන්ස්වර්ක්ස්_චතුරශ්ර' මිලියන 70ක් අල්ලස් ගැනීම! | ක්රිෂ් නඩුවේ 04 වැනි විත්තිකරු ලෙස නාමල් රාජපක්ෂ නම්කරයි ආන්දෝලනාත්මක ක්රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ ඇති නඩුවක 04 වැනි විත්තිකරු ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු
3 weeks ago Tags #ceylonwire චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් තමන් පියෙකු බවට එල්ල වන චෝදනා ප්රතික්ෂේප කරනු ලබන දරුවෙකුගේ නඩත්තු නඩුවකට අදාළව කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ පෙනීනොසිටීම හේතුවෙන් ශ්රී ලංකා
3 weeks ago Tags #ceylonwire නාවික හමුදාව උතුරු වෙරළෙන් සොයාගත් කුඩු තොගයේ බර කිලෝ 81ක් | අයිස් කිලෝ 45.5ක් සහ හෙරොයින් කිලෝ 35.7ක් ශ්රී ලංකා නාවික හමුදාව අද (27) උදෑසන යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්රව්ය කිලෝග්රෑම්
3 weeks ago Tags #ceylonwire BREAKING NEWS | උතුරු වෙරළේ කුසුමන්තුරෙයි හිදී මත්ද්රව්ය තොගයක් නාවික හමුදාවේ අත්අඩංගුවට ශ්රී ලංකා නාවික හමුදාව අද (2026 සැප්තැම්බර් 27) අලුයම යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්රව්ය තොගයක්
3 weeks ago Tags #ceylonwire ශ්රී ලංකාවට එවීමට තැත් කළ විශාල මත්ද්රව්ය තොගයක් ටොරොන්ටෝ ගුවන්තොටුපොළේදී කැනේඩියානු බලධාරීන්ගේ හසුවෙයි කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී මගියෙකුගේ ගමන් මලු තුළ තිබී හෂිෂ් කිලෝග්රෑම් 44 ක් සහ කොකේන් කිලෝග්රෑම් 13 ක් අත්අඩංගුවට
3 weeks ago Tags #ceylonwire දැහැමින් සෙමින් කරපු වැඩක් ගැන චෝදනා | බුද්ධශාසන අමාත්යාංශයේ හිටපු ලේකම් කමල් බණ්ඩාර අත්අඩංගුවට බුද්ධශාසන අමාත්යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ කමල් බණ්ඩාර දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්ය
3 weeks ago Tags #ceylonwire උසාවියේ කාකාසට අල්ලස් දුන් බව කියන සරණගේ වයිෆ් ලක්මන්ති රිමාන්ඩ් අධිකරණ සේවකයකුට රුපියල් 50,000ක අල්ලසක් දීමට තැත්කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ වන ලක්මන්ති හෙට්ටිආරච්චි ඔක්තෝබර්
3 weeks ago Tags #ceylonwire ලයිට් කපන්න ආපු විදුලි සේවකයාට තඩිබාපු එජාප මන්ත්රී අත්අඩංගුවට විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලි සැපයුම විසන්ධි කිරීමට පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකුට පහරදුන් බව කියන හලාවත ප්රාදේශීය සභාවේ එක්සත්