2 years ago Tags #ceylonwire හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ඊයේ රාත්‍රියේ කොළඹ මැරීන් ඩ්‍රයිව්හිදී(සමුද්‍ර මාර්ගයේ) රිය අනතුරක් සිදුකරමින් බීමත්ව රිය පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
2 years ago Tags #ceylonwire ‘ඉන්ටපෝල් ගේමක්’ ගසා ලංකාවට රිංගන්න ආ චීන කතක් පිටුවහල් කෙරේ රටින් පිටවීමේ තහනම් නියෝගයක් චීනය විසින් පනවා ඇති සහ අන්තර්ජාතික පොලිසියේ ‘සොරාගත් සහ නැති වූ ගුවන් ගමන් බලපත්‍ර දත්ත’ ලේඛනයෙහි
2 years ago Tags #ceylonwire මිල්කෝ සේවකයන් 13ක් අත්අඩංගුවට මිල්කෝ ආයතනයේ සේවකයන් 13 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා ඇතුළු කිහිපදෙනෙකු ප්‍රාණඇපකරුවන් ලෙස තබාගැනීම සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire කෝටි 4.2ක් ණය වංචාවකට විශ්‍රාමික විදුහල්පතිවරයෙක් CID දැලේ රාජ්‍ය බැංකු කිහිපයකට රුපියල් මිලියන 42කට අධික ණය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාමික විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire රුපියල් මිලියන 4000ක කුඩු දෙවුන්දරතුඩුවෙන් අල්ලයි හෙරොයින් කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05 දෙනකු දෙවුන්දරතුඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය
2 years ago Tags #ceylonwire යුද්දෙ මැද්දෙ ඊශ්‍රායලයට හොරෙන් පනින්න ගිය ලංකාවෙ කාන්තාවො දෙන්නෙක් දැලේ ජෝර්දානයේ සිට නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළුවීමට උත්සාහ කළ බව කියන ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අද උදෑසන
2 years ago Tags #ceylonwire වරෙන්තු 05ක් ඇති ‘ඩොල්පින් චන්දන’ කොටුවෙයි දිවයිනේ ප්‍රදේශ ගණනාවක වාහන වංචා රැසකට අවශ්‍ය ව සිටි ‘ඩොල්පින් චන්දන’ නමැත්තා මාවතගම දී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව කොළඹ
2 years ago Tags #CCTV_දර්ශන පොලිස් නිලධාරියා මියගිය කුරුඳුවත්තේ මෝටර් රථ අනතුර කැමරාවේ සටහන්ව තිබූ අයුරු කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියකු සුඛෝපභෝගී මෝටර් රථයකට යටවීමෙන් ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්වූ ආකාරය දැක්වෙන දර්ශන
2 years ago Tags #ceylonwire ‘හරක් කටා’ගේ පළායෑමේ සැලසුමට උපකාර කළ තවත් කොස්තාපල්කෙනෙක් අත්අඩංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ගේ පළායෑමේ සැලසුමට අනුබල දුන් බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු
2 years ago Tags #ceylonwire මැලේසියාවේදී ලාංකිකයන් තිදෙනාගේ ඝාතනය : අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික යුවල තවදුරටත් රිමාන්ඩ් පසුගියදා මැලේසියාවේ නිවසක තිබී මළ සිරුරු තුනක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනය වෙනුවෙන්, අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික යුවලගේ රිමාන්ඩ් කාලය