2 years ago Tags #ceylonwire වැඩි මිලට හාල් වික්ක 50කට නඩු පවරයි පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) දිනයේ නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය
2 years ago Tags #ceylonwire රු. කෝටි 5ක රට අරක්කු බොරැල්ලෙන් අල්ලයි ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් විදේශීය මත්පැන්
2 years ago Tags #ceylonwire කඩුවෙලදී කාන්තාවක් යටකර මරා දැමීමට ගත් උත්සාහයක් පොලිසිය මැදිහත් වී වළක්වයි කඩුවෙල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කිරීමට යතුරුපැදියකින් යමින් සිටි කාන්තාවක් යටකරගෙන යෑමට උත්සාහ කළ මෝටර් රථයකට පොලීසිය අද අලුයම වෙඩි තබා
2 years ago Tags #ceylonwire CCD යේ හිටපු ලොක්කා රිමාන්ඩ් කරයි කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අද (10) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 13
2 years ago Tags #ceylonwire කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ලොක්කා අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ක්ෂේත්‍ර
2 years ago Tags #ceylonwire ගායන ශිල්පී නදිමාල් පෙරේරාට ප්‍රහාරයක් ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත්‍රයා වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහරදුන් බව කියන පුද්ගලයෙකු පානදුර උතුර පොලිසිය අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire කරදියනාරු පොලිසියේ OIC අත්අඩංගුවට ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් කරදියනාරු පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, පොලිස්
2 years ago Tags #ceylonwire ටැක්සි ඩ්‍රයිවර්ලා සුද්දකළ 4ක් අල්ලයි – මත්වෙන්න දීලා ලක්ෂ 55ක බඩු උස්සලා කුලී රථ රියදුරන් ඉලක්ක කර රන් ආභරණ කොල්ලකෑම් සිදුකළ බව කියන පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මගීන් ලෙස පෙනී
2 years ago Tags #ceylonwire නැවෙන් ආවගිය ඊ මේල් මැකුවට එක්ස්ප්‍රස් පර්ල් නඩුවට බාධාවක් නැතිලු එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයට අදාළ දත්ත ගොනුවේ දෝෂය දැනට සිදු කෙරෙන පරීක්ෂණවලට බල නොපාන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මූලාශ්‍රයක්
2 years ago Tags #ceylonwire නුවරඑළිය ඩිපෝවේ මුරකරුගේ ඝාතනයට ඩිපෝවේම කැෂියර් කෙනෙකුයි ඩ්‍රයිවර් කෙනෙකුයි අල්ලයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය ඩිපෝවේ ආරක්ෂක නිලධාරියකු ඝාතනය කර රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම