
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිල්කෝ ආයතනයේ සේවකයන් 13 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා ඇතුළු කිහිපදෙනෙකු ප්රාණඇපකරුවන් ලෙස තබාගැනීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මිල්කෝ ආයතනයේ කොල්ලුපිටිය ප්රධාන කාර්යාලයේදී මෙම පිරිස ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart