2 weeks ago Tags #ceylonwire පොලිස්පති සහ අගවිනිසුරු නිල නිවාස වීඩියෝ කළ පුද්ගලයෙක් කුරුඳුවත්ත පොලිසිය අල්ලයි පොලිස්පතිවරයා සහ අගවිනිසුරුවරයාගේ නිල නිවාස පිහිටි පරිශ්‍රයන් සහ ඒ අවට මාර්ග වීඩියෝ ගත කළ බවට චෝදනා මත 40 හැවිරිදි පුද්ගලයකු
2 months ago Tags #ceylonwire අධිකරණ පද්ධතිය දුර්වල වුවහොත් රටක් විනාශ වන බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කියයි රටක විනාශය ළඟාකිරීමට ස්වභාවික ආපදා පමණක් නොව දුර්වල අධිකරණ පද්ධතියක් ද හේතු විය හැකි බවත්, එවැනි බිඳ වැටීමක් සිදු වුවහොත්
4 months ago Tags #ceylonwire කබ්රාල්ට හොඳම එකෙන් වැඩ වරදින ලකුණු | ග්‍රීක බැඳුම්කර නඩුව විභාගයට විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත්කරයි ග්‍රීක බැඳුම්කර නඩුවේ කොන්දේසි කඩකිරීම හේතුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පැවරීමට නියමිත නඩුව, විභාග කිරීම සදහා ස්ථිර
4 months ago Tags #ceylonwire රනිල්ගේ නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කිරීමේ තීරණය නීත්‍යානුකූල නැතිලු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පිහිටුවීමේ තීරණය පිටුපස ඇති නීත්‍යානුකූලභාවය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය
5 months ago Tags #ceylonwire හොරු අල්ලන සටන ඊළඟ මට්ටමට | අල්ලස් කොමිසම වැඩි බලතල සහිත දිස්ත්‍රික් කාර්යාල විවෘත කිරීමට සූදානම් වෙයි කොළඹ පදනම් කරගත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දූෂණය මුලිනුපුටා දැමීමේ ව්‍යාපාරයේ ඊළඟ පියවර ලෙස දිස්ත්‍රික් මට්ටමින් වැඩි බලතල
10 months ago Tags #ceylonwire වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායකට අධිකරණ සේවා කොමිසමෙන් වැඩ තහනමක් පොලිස්පතිවරයාගේ පැමිණිල්ලකට අනුව, ඔක්තෝබර් 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායකගේ රාජකාරි අධිකරණ සේවා කොමිසම විසින් අත්හිටුවා
11 months ago Tags #ceylonwire ආගමික ආරවුලක් හේතුවෙන් ඉන්දියාවේ අගවිනිසුරුට සපත්තු ප්‍රහාරයක් හින්දු ආගම පිළිබඳව කළ ප්‍රකාශයකින් කෝපයට පත් ඉන්දීය නීතිඥයකු එරට අගවිනිසුරු බී.ආර්.ගවයි වෙත සපත්තුවකින් දමාගසා තිබේ. ඊයේ දිල්ලියේ අධිකරණ කටයුතු
11 months ago Tags #අගවිනිසුරුවරයා නඩු කඩිනම් කරන්න කොළඹ මහාධිකරණ 15ක් විශේෂිත විෂයයන්වලට බෙදයි නඩු කඩිනම් කිරීම සඳහා හඳුන්වා දුන් සංශෝධිත පද්ධතියක් යටතේ කොළඹ මහාධිකරණ 15ක් විවිධ විෂයයන් පිළිබඳ නඩු විභාග කිරීම සඳහා පවරනු
11 months ago Tags #ceylonwire හේමසිරි හා පූජිත්ට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අධිකරණයට දැනුම්දීමක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු
1 year ago Tags #ceylonwire ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු ලෙස අද දිවුරුම් දෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන ප්‍රීති පද්මන් සූරසේන මෙරට 49 වැනි අගවිනිසුරුවරයා ලෙස අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්