
ප්‍රීති පද්මන් සූරසේන මීළඟ අගවිනිසුරුවරයා ලෙස නම් කෙරේ – අනුමැතිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රී ලංකාවේ ඊළඟ අගවිනිසුරුවරයා ලෙස නම් කරමින් බදාදා (23) රැස්වීමට








