21 hours ago Tags #ceylonwire ප්ලේන් එකේ යනකොට පවර් බෑන්ක්, වේප් හොරෙන් බෑග් අස්සේ දාලා අහු වුණොත් වැඩේ චාටර් මේ දවස්වල UK වල (එක්සත් රාජධානිය) ඉස්කෝල නිවාඩු කාලේ හින්දා හැමෝම ට්‍රැවල් කරන්න සෙට් වෙනවානේ. හැබැයි මෙන්න ලංකාවේ අපිටත් වැදගත්
1 month ago Tags #ceylonwire බොරු තොරතුරු පතුරුවන්නන්ට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අනතුරු ඇඟවීමක් සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයට අදාළ කරුණු සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය ජාලයන්හි සංසරණය වෙමින් පවතින ව්‍යාජ සහ නොමඟ යවන සුළු තොරතුරු
4 months ago Tags #ceylonwire ඇමැති බිමල්ව ගේන්න විශේෂ ප්ලේන් එකක් රෝමෙට ගිය කතාව ඇත්තක්ද? ඇමැති බිමල් රත්නායකව මෙරටට ගෙන්වාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විශේෂ ගුවන් යානයක් රෝමය බලා පිටත්ව ගොස් ඇතැයි සමාජ මාධ්‍ය
4 months ago Tags #ceylonwire නියමුවා ගැන සැකයක් | නුවරඑළිය ග්‍රෙගරිවැවේ ගුවන් අනතුර ගැන CIDයට පැමිණිල්ලක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ විමර්ශන වාර්තාව පරස්පර විරෝධී බවත්, නියමුවාගේ සුදුසුකම් ප්‍රමාණවත් ලෙස සපුරා නොමැති බවත් ප්‍රකාශ කරමින් නුවරඑළිය ග්රෙගරිවැවේදී
5 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ස්කයිඩයිවිං හඳුන්වාදෙන්න සාකච්ඡාවක් මෙරටට ස්කයිඩයිවිං ක්‍රියාකාරකම් හඳුන්වාදීමේ ශක්‍යතාව අධ්‍යයනය කිරීම සඳහා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සහ ස්කයිඩයිව් ශ්‍රී ලංකා නියෝජිතයන් පිරිසක් අතර රැස්වීමක්
5 months ago Tags ##ඩ්‍රෝන_රෙගුලාසි මිනිසුන් රහිත ගුවන් යානා මෙහෙයුම් වෙනුවෙන් ගුවන් සේවා අධිකාරිය බලපත්‍ර හඳුන්වා දෙයි වාණිජ හා වෘත්තීය මෙහෙයුම්වල නියැලී සිටින මිනිසුන් රහිත ගුවන් යානා පද්ධති (UAS) නියමුවන් සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන බව ශ්‍රී
5 months ago Tags ##ඩ්‍රෝන_රෙගුලාසි ඩ්‍රෝන් උඩ යවන්න ලයිෂන් ගන්න වෙයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රථමවරට වාණිජ හා වෘත්තීය කටයුතුවල නියැලී සිටින නියමුවන් රහිත ඩ්‍රෝන යානා ක්‍රියාකරුවන් සඳහා බලපත්‍ර
6 months ago Tags #ceylonwire ග්‍රෙගරි වැවට කඩාවැටුණු සී-ප්ලේන් එක ගොඩගන්න බැරි හේතුව හෙළිවෙයි සිනමන් එයාර් සී ප්ලේන් යානයක් ග්‍රෙගරි වැවේ දී අනතුරට පත්වීම පිළිබඳ විමර්ශනය කරන විමර්ශකයන්ට එම යානය ගොඩගැනීමේ කටයුතුවලට බාධා එල්ල
10 months ago Tags #CAA සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ තනතුරුවලට දේශපාලන පත්වීම් දී ඇති බවට චෝදනා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) ඉහළ තනතුරු දේශපාලනීකරණය කිරීම නවත්වන ලෙස දූෂණ විරෝධී බලකාය ඊයේ (8) රජයෙන් ඉල්ලා සිටියේය. පසුගිය
11 months ago Tags #ceylonwire සිවිල් ගුවන් සේවා අධිකාරිය රාවණාගේ ‘ගුවන් යානා’ හොයන කතාව අමූලික බොරුවක්ලු ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය “රාවණ රජුට සම්බන්ධ ගුවන් යානා 19 ක්” නැවත සෙවීමට සැලසුම් කර ඇති බවට පළවන