2 years ago Tags #ceylonwire දෙනෝදාහක් ඉදිරියේ කහතුඩුවේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් ඝාතනය කරලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුවේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් ඊයේ පස්වරුවේ ගෙළ කපා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.