
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය “රාවණ රජුට සම්බන්ධ ගුවන් යානා 19 ක්” නැවත සෙවීමට සැලසුම් කර ඇති බවට පළවන ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර ඇති අතර, එම කතාව “සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත” බව කියාසිටී.
නිවේදනයක් නිකුත්කරමින් අධිකාරිය කියාසිටියේ තමන් එවැනි ප්‍රකාශයක් කර නොමැති බවත්, ඒ හා සම්බන්ධ කිසිදු ව්‍යාපෘතියකට සම්බන්ධ නොවන බවත්ය.
ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකරමින් ජාතික නීති සහ චිකාගෝ සම්මුතියට අනුකූලව සිවිල් ගුවන් සේවා නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම තම කාර්යභාරය බව අධිකාරිය අවධාරණය කරයි.
ගුවන් සේවා අංශයේ විශ්වසනීයත්වයට හානිකළ හැකි වැරදි තොරතුරු පැතිරවීම වළක්වාගැනීම සඳහා, එවැනි පුවත් ප්‍රකාශයට පත්කිරීමට පෙර අධිකාරිය සමඟ තොරතුරු සත්‍යාපනය කරන ලෙස මහජනතාවගෙන් සහ මාධ්‍යයෙන් එම අධිකාරිය ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart